Samastha Lanka Kidney Patient's Association
 slkpasiteowner@gmail.com
English English Sinhala Sinhala
A Government registered charity approved under the Inland Revenue Act No. 24 of 2017

2022 – වකුගඩු රෝගීන්ගේ සමාජ සත්කාර උළෙල

Untitled-1

සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ වසර අවසාන වකුගඩු දින උත්සවය 2022 දෙසැම්බර් 15 වන බ්රහස්පතින්දා
ප.ව. 1.00 සිට 5.00 දක්වා කොළඹ නව නගර ශාලාවේදී පවත්වන ලදි.

සහය වූ ඔබ සැමට ස්තූතියි.