Samastha Lanka Kidney Patient's Association
 slkpasiteowner@gmail.com
English English Sinhala Sinhala
A Government registered charity approved under the Inland Revenue Act No. 24 of 2017

සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයට අාධාර පිණිස පවත්වනු ලබන සුවසර ගී දැහැන සංගීත ප්‍රසංගය 2024 අප්‍රේල් මස 06 වන සෙනසුරාදා සවස 6.00ට  නෙළුම් පොකුණ රගහලේ පවත්වන ලදි. ඒ් සදහා සහයෝගය ලබා දුන් ඔබ සියළු දෙනාට සංගමයේ ප්‍රණාමය!